Artist
natasha
Lyrics Writer
a
Music / Composer
a
Lyrics
සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්,,
අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්
විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්,,
අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"